Driver - General
Davnik Distributors
Seethawaka
Requirements
සබරගමුව වාණිජ මණ්ඩල රැකියා බැංකුව....
රැකියා ඇබෑර්තු අංක 99
➡️ තනතුර : රියදුරු - පිරිමි
➡️ රැකියා ස්ථානය : අවිස්සාවේල්ල මාදොල - තීන්ත බෙදාහැරීමේ ඒජන්සියක්
➡️ වයස : අවුරුදු 30-55 අතර
➡️ සුදුසුකම් : වසර 01 ක පළපුරුද්ද, බරවාහන රියදුරු බලපත්රය තිබීම
➡️ වැටුප : ආරම්භක වැටුප රු. 37,500/-
➡️ නිවාඩු : ඉරිදා සහ පෝය දිනය
➡️ වෙනත් : අවිස්සාවේල්ල අවට පදිංචි අයෙක් වියයුතුය
මේ සදහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන්නන් 2023.02.08 දිනට පෙර ඔබගේ ජීවදත්ත පත්රිකාව දුරකථන අංක 0718666326 ට Whatsapp කරන්න
රැකියා ඇබෑර්තු අංකය 2022/99 ලෙස පැහැදිලිව ඇතුළත් කරන්න
SCCI Job Bank
# Web Site - www.jobbank.scci.lk
# Whatsapp group - https://chat.whatsapp.com/JYdOi30W9L9BVApdmW7AcE
# FB page - https://www.facebook.com/sccijobbank?mibextid=ZbWKwL
Work Experiance
1 Year
Contact Details
Davnik Distributors
0718666326
Other Details
: 37500.00 - 45000.00/month
: 1 Year
: 30 - 55 years age
: 1 Year ago