Accounts Assistant
Ekrain Holdings
Ratnapura
Requirements
සබරගමුව වාණිජ මණ්ඩල රැකියා බැංකුව....
රැකියා ඇබෑර්තු අංක 77
➡️ තනතුර : ගිණුම් සහායිකා - කාන්තා
➡️ රැකියා ස්ථානය : රත්නපුර බටුගෙදර පිහිටි පරිගණක යෙදවුම් ආශ්‍රිත ආයතනයක්
➡️ වයස : අවුරුදු 20-30 අතර
➡️ සුදුසුකම් : උසස් පෙළ වාණිජ අංශයෙන් සමත්වීම / පරිගණක පාඨමාලාවක් හදාරා තිබීම / කඩිසර සහ තනිව වැඩ කිරීමේ හැකියාව / ගිණුම්කරණ අංශයේ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි
➡️ වැටුප : ආරම්භක වැටුප රු. 21,000/- (දක්ෂතාව මත මාස 06 කින් පසු වැටුප් වැඩිවීම්)
➡️ වෙනත් : සෙනසුරාදා වරුවක් සහ ඉරිදා, පෝය දින නිවාඩු
මේ සදහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන්නන් 2023.01.20 දිනට පෙර ඔබගේ ජීවදත්ත පත්‍රිකාව දුරකථන අංක 0718666326 ට Whatsapp කරන්න
රැකියා ඇබෑර්තු අංකය 2022/77 ලෙස පැහැදිලිව ඇතුළත් කරන්න
# අළුත්ම රැකියා අවස්ථාවන් වලට ලියාපදිංචි වීමට පිවිසෙන්න - www.jobbank.scci.lk
# නවතම රැකියා පිළිබඳ තොරතුරු දැනගැනීමට දැන්ම අපගේ වට්ස්ඇප් සමූහයට එක්වන්න - https://chat.whatsapp.com/JYdOi30W9L9BVApdmW7AcE
# අපගේ FB පිටුවට like කරන්න, follow කරන්න - https://www.facebook.com/profile.php?id=100086378955709&mibextid=ZbWKwL
Contact Details
Ekrain Holdings
0718666326
Other Details
: 21000.00/month
: 20 - 30 years age
: 2 Years ago