Front Office Coordinator
Sumith Weddings Studio
Ratnapura
Requirements
සබරගමුව වාණිජ මණ්ඩල රැකියා බැංකුව....
රැකියා ඇබෑර්තු අංක 75
➡️ තනතුර : අලෙවි සහායිකා සහ ගිණුම් සහායිකා - කාන්තා
➡️ රැකියා ස්ථානය : රත්නපුර නගරයේ ප්‍රධානතම ඡායාරූප ශාලාව සහ ඩිජිටල් වර්ණ රසායනාගාරය
➡️ රැකියා විස්තරය : අලෙවි සහාය ලබාදීම/ තොග පරිපාලනය/ මූලික ග්‍රැෆික් නිර්මාණකරණය
➡️ වයස : අවුරුදු 18-26 අතර
➡️ සුදුසුකම් : පරිගණක දැනුම (Ms-Excel සහ Coral Draw) / උසස් පෙළ වාණිජ අංශයෙන් පෙනීසිටීම
➡️ වැටුප : ආරම්භක වැටුප රු. 16,500/- + අතිකාල දීමනා + අමතර දීමනා + අලෙවි කොමිස්
➡️ වේලාව : පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා
➡️ වෙනත් : මසකට දින 04 ක් සහ පෝය දින නිවාඩු / මාස 06 කට පසු ස්ථීර කිරීම
:
මේ සදහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන්නන් 2023.01.20 දිනට පෙර ඔබගේ ජීවදත්ත පත්‍රිකාව දුරකථන අංක 0718666326 ට Whatsapp කරන්න
රැකියා ඇබෑර්තු අංකය 2022/75 ලෙස පැහැදිලිව ඇතුළත් කරන්න
# අළුත්ම රැකියා අවස්ථාවන් වලට ලියාපදිංචි වීමට පිවිසෙන්න - www.jobbank.scci.lk
# නවතම රැකියා පිළිබඳ තොරතුරු දැනගැනීමට දැන්ම අපගේ වට්ස්ඇප් සමූහයට එක්වන්න - https://chat.whatsapp.com/JYdOi30W9L9BVApdmW7AcE
# අපගේ FB පිටුවට like කරන්න, follow කරන්න - https://www.facebook.com/profile.php?id=100086378955709&mibextid=ZbWKwL
Contact Details
Sumith Weddings Studio
sumithweddingsstudio@gmail.com
071 421 2525
Other Details
: 16500.00/month
: 18 - 26 years age
: 2 Years ago