Front Office Executive
Doola River Edge - Udawalawa
Requirements
සබරගමුව වාණිජ මණ්ඩල රැකියා බැංකුව....
රැකියා ඇබෑර්තු අංක 72
➡️ තනතුර : අමුත්තන් පිළිගැනීමේ විධායක නිළධාරී - පිරිමි / කාන්තා
➡️ රැකියා ස්ථානය : උඩවලව පිහිටා ඇකි ප්‍රධාන පෙළේ හෝටලයක්
➡️ වයස : අවුරුදු 22-40 අතර
➡️ සුදුසුකම් : අවම වසර 01 ක අදාළ ක්ෂේත්‍රෙය් පළපුරුද්ද / හෝටල් ක්ෂේත්‍රෙය් පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි / ඉංග්‍රීසි භාෂාව / පරිගණක දැනුම /
➡️ වැටුප : සාකච්ඡා කරගත හැකිය (දක්ෂතාව මත ඉතා ඉහළ පැකේජයක්)
➡️ අමතර ඉපැයීම් : සේවා ගාස්තුව + නවාතැන් පහසුකම් + රාජකාරී කාලසීමාවේදී ආහාර
මේ සදහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන්නන් 2023.01.20 දිනට පෙර ඔබගේ ජීවදත්ත පත්‍රිකාව දුරකථන අංක 0718666326 ට Whatsapp කරන්න
රැකියා ඇබෑර්තු අංකය 2022/72 ලෙස පැහැදිලිව ඇතුළත් කරන්න
# අළුත්ම රැකියා අවස්ථාවන් වලට ලියාපදිංචි වීමට පිවිසෙන්න - www.jobbank.scci.lk
# නවතම රැකියා පිළිබඳ තොරතුරු දැනගැනීමට දැන්ම අපගේ වට්ස්ඇප් සමූහයට එක්වන්න - https://chat.whatsapp.com/JYdOi30W9L9BVApdmW7AcE
# අපගේ FB පිටුවට like කරන්න, follow කරන්න - https://www.facebook.com/profile.php?id=100086378955709&mibextid=ZbWKwL
Work Experiance
1 Year
Contact Details
Doola River Edge - Udawalawa
0472 233 333
Other Details
: 18000.00/month
: 1 Year
: 22 - 40 years age
: 2 Years ago