Management Assistant
Assetline Insurance Brokers (PVT) Ltd
Ratnapura
Requirements
සබරගමුව වාණිජ මණ්ඩල රැකියා බැංකුව....
රැකියා ඇබෑර්තු අංක 69
➡️ තනතුර : කළමණාකාර සහකාර (විධායක නිළධාරී - ආයතනික ව්‍යාපාර) - කාන්තා
➡️ රැකියා ස්ථානය : රත්නපුර නගරය
➡️ වයස : අවුරුදු 19-30 අතර
➡️ භාෂාව : ඉංග්‍රීසි භාෂාව මනාව හැසිරවීම හැකිවිය යුතුය
➡️ සුදුසුකම් : ප්‍රියමනාප, පෙනුම ඇති, සමාජශීලී / උසස් පෙළ සමත් / පළපුරුද්ද ඇති හෝ නැති / අවිවාහක / රාජකාරී සේවා ලබාදීම සදහා ආයතන වෙත යාමට සිදුවේ
➡️ වැටුප : රු. 20,000/- (දක්ෂතාව මත මාස 3 කින් පසු රු. 100,000/- ක් ඉක්මවා ලබාගත හැකිය)
➡️ වේලාව : පෙ.ව. 8.30 - ප.ව. 5.00
➡️ නිවාඩු : ඉරිදා සහ පෝය දිනය
මේ සදහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන්නන් 2023.01.15 දිනට පෙර ඔබගේ ජීවදත්ත පත්‍රිකාව දුරකථන අංක 0718666326 ට Whatsapp කරන්න
රැකියා ඇබෑර්තු අංකය 2022/69 ලෙස පැහැදිලිව ඇතුළත් කරන්න (අළුත්ම රැකියා අවස්ථාවන් වලට ලියාපදිංචි වීමට පිවිසෙන්න - www.jobbank.scci.lk)
නවතම රැකියා පිළිබඳ තොරතුරු දැනගැනීමට දැන්ම අපගේ වට්ස්ඇප් සමූහයට එක්වන්න - https://chat.whatsapp.com/JYdOi30W9L9BVApdmW7AcE
Contact Details
Assetline Insurance Brokers (PVT) Ltd
0114 700 100
Other Details
: 20000.00 - 100000.00/month
: 19 - 30 years age
: 2 Years ago