Find A Job

Cashier cum Accounts Assistant

Rathganga Studio

Ratnapura


Requirements

සබරගමුව වාණිජ මණ්ඩල රැකියා බැංකුව....

රැකියා ඇබෑර්තු අංක 58


➡️ තනතුර : මුදල් අයකැමි / ගිණුම් ලිපිකරු (ඡායාරූප ශාලා) - කාන්තා

➡️ රැකියා ස්ථානය : රත්නපුර නගරය


➡️ වයස : අවුරුදු 19-35 අතර

➡️ සුදුසුකම් : උසස් පෙළ සමත් වාණිජ අංශයෙන් සමත් / පළපුරුද්ද ඇති හෝ නැති / අවිවාහක /

➡️ වැටුප : රු. 18,000/- (දක්ෂතාව මත මාස 3 කින් පසු රු. 24,000/- ක් දක්වා)

➡️ සේවය : මාස 06 කින් පසු ස්ථීර කිරීම

➡️ වේලාව : පෙ.ව. 8.00 - ප.ව. 6.00

➡️ නිවාඩු : මසකට දින 04 ක් සහ පෝය දිනය


මේ සදහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන්නන් 2023.01.14 දිනට පෙර ඔබගේ ජීවදත්ත පත්‍රිකාව දුරකථන අංක 0718666326 ට Whatsapp කරන්න


රැකියා ඇබෑර්තු අංකය 2022/58 ලෙස පැහැදිලිව ඇතුළත් කරන්න (අළුත්ම රැකියා අවස්ථාවන් වලට ලියාපදිංචි වීමට පිවිසෙන්න - www.jobbank.scci.lk)


නවතම රැකියා පිළිබඳ තොරතුරු දැනගැනීමට දැන්ම අපගේ වට්ස්ඇප් සමූහයට එක්වන්න - https://chat.whatsapp.com/JYdOi30W9L9BVApdmW7AcE

Contact Details

Rathganga Studio

0452226600

Other Details

: 18000.00/month

: 19 - 35 years age

: 2 Years ago

Share Job :