Find A Job

Accounts Clerk

ANG Enterprises (PVT) Ltd

Ratnapura


Requirements

සබරගමුව වාණිජ මණ්ඩල රැකියා බැංකුව....

රැකියා ඇබෑර්තු අංක 54


➡️ තනතුර : ගිණුම් සහායිකා (Book Keeper)

➡️ රැකියා ස්ථානය : රත්නපුර නගරය


➡️ වයස : අවුරුදු 19-40 අතර

➡️ සුදුසුකම් : පළපුරුද්ද ඇති සහ පුහුණුවන්නන් ද බදවා ගැනේ

➡️ වැටුප : රු. 18,000/- සිට ඉහළට + මාස 3 කට පසු වැටුප් වැඩිවීම් + මාස 06 කින් ස්ථීර කිරීම

➡️ වේලාව : පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා

➡️ නිවාඩු : මාසයකට දින 03 ක් සහ පෝය දිනය


මේ සදහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන්නන් 2023.01.06 දිනට පෙර ඔබගේ ජීවදත්ත පත්‍රිකාව දුරකථන අංක 0718666326 ට Whatsapp කරන්න


රැකියා ඇබෑර්තු අංකය 2022/54 ලෙස පැහැදිලිව ඇතුළත් කරන්න (අළුත්ම රැකියා අවස්ථාවන් වලට ලියාපදිංචි වීමට පිවිසෙන්න www.jobbank.scci.lk)

Contact Details

ANG Enterprises (PVT) Ltd

0712777333

Other Details

: 18000.00/month

: 19 - 40 years age

: 2 Years ago

Share Job :