Find A Job

Kitchen Helper

Singhe Hospitals PLC

Ratnapura


Requirements

සබරගමුව වාණිජ මණ්ඩල රැකියා බැංකුව....

රැකියා ඇබෑර්තු අංක 46


තනතුර : මුළුතැන්ගෙයි සහායිකා (කාන්තා)

රැකියා ස්ථානය : රත්නපුර


වයස : අවුරුදු 25 ට වැඩි

සුදුසුකම් : පිරිසිදුකම / ක්‍රියාශීලි අයෙක් වීම / ඉවුම් පිහුම් හැකියාව අමතර සුදුසුකමකි

වැටුප : රු. 25,000/- + අතිකාල දීමනා + ආහාර

වේලාව : පෙ.ව. 5.00-15.00

අමතර : ඉල්ලුම් කරන්නන් රත්නපුර නවනගරය, වෙරළුප, කොස්පැලවින්න, කැටලියම්පල්ල ග්‍රාම නිළධාරී කොට්ඨාශ වල පදිංචිකරුවන් විය යුතුයි


මේ සදහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන්නන් 2023.01.02 දිනට පෙර ඔබගේ ජීවදත්ත පත්‍රිකාව දුරකථන අංක 0718666326 ට Whatsapp කරන්න


රැකියා ඇබෑර්තු අංකය 2022/46 ලෙස පැහැදිලිව ඇතුළත් කරන්න

Contact Details

Singhe Hospitals PLC

info@singhehospitals.com

0457 555 555

Other Details

: 25000.00/month

: 25 - 45 years age

: 2 Years ago

Share Job :