Administration Officer
Davnik Distributors
Elapatha
Requirements
රැකියා ඇබෑර්තු අංක 35,
රැකියා ස්ථානය : ඇලපාත, රත්නපුර
තනතුර : පරිපාලන නිළධාරී (පිරිමි)
රැකියා විස්තරය : ආයතනයේ සියළුම පරිපාලනමය කටයුතු, වැටුප් සකස් කිරීම, EPF/ETF සැකසීම
වයස : අවුරුදු 40 ට වැඩි
සුදුසුකම් : අදාළ ක්ෂේත්‍රයේ වසර 05 කට නොඅඩු පළපුරුද්ද
වැටුප : පළපුරුද්ද හා හැකියාව මත සාකච්ඡා කරගත හැක (ඉතා ඉහළ වැටුපක් + අලෙවි කොමිස්)
මේ සදහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන්නන් ජීවදත්ත පත්‍රිකාව 0718666326 ට Whatsapp කරන්න.
රැකියා ඇබෑර්තු අංකය 2022/35 ලෙස පැහැදිලිව ඇතුළත් කරන්න.
Work Experiance
5 Years
Contact Details
Davnik Distributors
0718666326
Other Details
: 40000.00/month
: 5 Years
: 40 years age
: 2 Years ago